Wednesday, July 11, 2012



චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

"දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි උතුම් ශ්රී මුඛ බුද්ධ වචන ගංගාව (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලාබස්නා සේක්වා !"



ථෙරවාද ත්‍රිපිටකය

ප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ස්වකීය ශක්තියෙන් අවබෝධ කර ලෝ සත්නට අනුකම්පා පිණිස දේශිත, උතුම් වූ ශ්‍රී සද්ධර්මය ට අයත් වූ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රථම සංගායනාවෙහි දී ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුලු පන්සියයක් මහ රහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුනු අසූහාරදහසක් වූ ධර්ම ස්කන්ධය, ත්‍රිපිටකය යි.


Adobe Reader
Deegha Nikaya Deegha Nikaya_Part 1
Deegha Nikaya Part 2
Deegha Nikaya Part 3
Majjima Nikaya Majjima Nikaya Part 1
Majjima Nikaya Part 2
Majjima Nikaya Part 3
Samutta Nikaya Samutta Nikaya Part 1
Samutta Nikaya Part 2
Samutta Nikaya Part 3
Samutta Nikaya Part 4
Samutta Nikaya Part  5-1
Samutta Nikaya Part 5-2
Anguttara Nikaya Anguttara  Nikaya Part 1
Anguttara Nikaya Part 2
Anguttara Nikaya Part 3
Anguttara Nikaya Part 4
Anguttara Nikaya Part  5
Anguttara Nikaya Part  6
Kuddaka Nikaya Kuddaka Patha
Sutta Nipata
Vimana Wattu Peta watta
Thera Gatha Their Gatha
Jathaka Pali_Part1
Jathaka Pali_Part2
Jathaka Pali_Part3
Maha Niddesa Paliya
Cula Niddesa Paliya
Patisammpada Magga Prakaranaya-1
Patisammpada Magga Prakaranaya-2
Apadana Pali-1
Apadana Pali-2_1
Apadana Pali-2-2
Buddawansa Chariya Pitakaya
Netti Prakaranaya
Petakopadesaya
Abhidhamma pitakaya Dhammasangani Prakaranaya
Vibhanga Prakaranaya-1
Vibhanga Prakaranaya-2
Kathawattu Prakaranaya-1
Kathawattu Prakaranaya-2
Kathawattu Prakaranaya-3
Datukatha Puggala Pannatti
Yamaka Prakaranaya-1
Yamaka Prakaranaya-2-1
Yamaka Prakaranaya-2-2
Pattana Prakaranaya -1
Pattana Prakaranaya -2
Pattana Prakaranaya -3
Vinaya Pitakaya Parajika Paliya
Pacitta  Pali-Bhikku Vibhanga
Pacitta  Pali Bhikkuni Vibhanga
Maha Vagga Pali-1
Maha Vagga Pali-2
Cula Vagga Pali-1
Cula Vagga Pali-2
Parivara Pali-1
Parivara Pali-1

චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !


 Download Charts

නමෝ බුද්ධාය...!

මිනිසත් බව ලැබීම නිතර නිතර සිදුවන්නක් නොවෙ, එය ඉතා දුර්ලභදෙයකි

ඊටත වඩා දුර්ලභ කරුණ නම්උතුම්බුද්ධ ශාසනයක පවතින කාලයක,තේරවාද බුදු දහම පවතින දේශයේ ඉපදීමයි,

උතුම්වූ බුද්ධ ධර්මය අවබෝදය කල හැකිය ධර්මය අකාලිකය,එනම්එයට වෙන්වූ කාලයක් නොමැති බවයි...